How Sri Lankan small businesses in Australia have been affected by Covid restrictions and what will their future be? - ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සුළු ව්‍යාපාරික ප්‍රජාව කොරෝනා lockdown සමයේදී මුහුණ දුන් අභියෝග හා තම ව්‍යාපාර වල අනාගතය පිළිබද සිංහල

21:58
 
Share
 

Manage episode 275414901 series 2506361
By SBS Radio. Discovered by Player FM and our community — copyright is owned by the publisher, not Player FM, and audio is streamed directly from their servers. Hit the Subscribe button to track updates in Player FM, or paste the feed URL into other podcast apps.

SBS Sinhala Vinivida monthly panel discussion talks about how Sri Lankan small businesses in Australia have been affected by the pandemic and about their future.

-

කොරෝනා නීති නිසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුළු ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දුන් අභියෝග හා covid normal තත්වයක් යටතේ ව්‍යාපාර වල අනාගතය පිළිබද ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්

අප සමග කතා බහට එක් වුයේ Wollongong විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ , මෙල්බන් හි ව්‍යාපාරික පැතුම් ජයවර්ධන , ඉන්දික ආරියවංශ , අමිල රඹුක්කන හා සිඩ්නි නුවර සැම් මනදෙනිය

1332 episodes