"Nudutu Cinemawa” – Analysis of "Our Brand Is Crisis" English Movie - මැතිවරණ අපේක්ෂකයින් දිනවීම සඳහා තිරෙන් පිටුපස ක්‍රියාත්මක ප්‍රොපගැන්ඩා වල නිරුවත හෙළි කරන: Our Brand Is Crisis

21:53
 
Share
 

Manage episode 275599180 series 2506361
By SBS Radio. Discovered by Player FM and our community — copyright is owned by the publisher, not Player FM, and audio is streamed directly from their servers. Hit the Subscribe button to track updates in Player FM, or paste the feed URL into other podcast apps.

In this month's SBS Sinhalese cinema segment analysed “Our Brand Is Crisis" English Movie. Cinema critic Vidarshana Kannangara joined us for the discussion.

-

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" දේශපාලකයින් හට මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රොපගැන්ඩාකරුවන්ගේ බලපෑම පිළිබඳ විග්‍රහ කරන ආන්දෝලනාත්මක "Our Brand Is Crisis" ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

1332 episodes